රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි සදහා පමණක් රැ 50000 ක දීමනාව ලබා දීමට ආණ්ඩුව එකකගතාව පලකර සිටියේ පසුගිය සතියේය. එම දීමනාවට සමානුපාතිකව රාජ්‍ය සේවයේ නියුතු අනෙකුත් නිලධාරින්ටද එම දීමනාව ලබාදෙන ලෙසට ඉල්ලා (සැප් 23 සදුදා ) හෙට දින දීප ව්‍යාප්තව වැඩවර්ජනයේ නියුතු වීමට සුදානමින් සිටියි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති 18ක් නායකත්වය සපයනු ලබයි. එසේම හෙට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථක වනබවත් ඊට ආණ්ඩුව යහපතක් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන්ට දැඩි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව ද වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව හෙටදින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල,දිසාපති කාර්‍යාල, අමාත්‍යාංශ හා දේපාර්තමේන්තුවලට අදාළ ප්‍රධාන කර්‍යාල හා ප්‍රාදේශීය කාර්‍යාල, හා පළාත් සභාවන්ට අදාළ සියලුම කාර්‍යාල ලෙඩ නිවාඩු දැමීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment