ප්‍රදේශවල නායයාමේ අවදානමක් පවති. එසේම රන්දෙනිගල වික්ටෝරියා ජලාශවල ජල මට්ටම ඉහළ අගයක පැවතිම නිසා එවායේ වාන් දොරටු විවෘත කිරීමේ ඉඩකඩක් තිබේ. එම නිසා එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවදානයකින් පසු විය යුතුය.
කැලණි,ගිං,නිල්වලා ගංගාවල ජල මට්ටම වැඩිවිමත් සමග එහි දෙපස ගංවාතුර තත්වයක් වර්ධනය වෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 පුරාවට පැවතිමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සදහන් කරයි. එමනිසා අවධානයෙන් කටයුතු කරන ලෙසට අප ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


No comments:
Post a Comment