දින සති මාස ගෙවි ගියේය. අකුරු අමතක වෙන තරමට කප්පරක් වැඩ ගොඩ ගැසුණේය. ඒ ජීවත් විම සදහාය. එත් නැවත යලි අකුරු කරන්නට කාලය පැමිණ තිබේ. ඒ අව්වේකි කාලය නිමාකොට සද එළියෙන් සමාජය දෙස බැලිමටය. එය උත්සහයක් පමණි. හිත ගිලගත් අකුරු හෙලි කරන්න ඒවා හැකි පමණි විසිකර දමමු. කරපින්නා ගත් අෂාවෙන් අපව නිවැරදි කරන්න වෙර දැරෑ සහෝදරත්වය. නැවත අප පිළිගනිතියි සිතමු.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment