Thursday, July 5, 2018
සයිටම් නරියෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ
සයිටම් පුද්ගලික ආයතනය වෛද්‍ය උපාධිය විකිණීම සදහා දැඩි වෙහෙසක් ගත්තේ ය. ඊට සමාජයේන් දැඩි විරෝයක් එල්ළ විය. ඉන් ආණ්ඩුව යම් පසු බෑමක් පෙන්වුවද වෛද්‍ය උපාධිය විකිණීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇත. ඊට දායකවන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අංශු මාරසිංහ තම කාර්‍ය සුර ලෙස ඉටු කලේය. සයිටම් සටනේදි අධ්‍යාපනය විකිණීමට එරෙහි සාකච්චාව සමාජයට නිරාවරණය කරනවා වෙනුවට එහි ප්‍රමිතිය පිළිබද සමාජ අවදානයට යොමුකළ යුතුය යන්න මොහුගේ යෝජනාවකි. එය ආණ්ඩුව බේරා ගැනිමේ උපක්‍රමයකි. එම නිසා ආංශුමාරසිංහ යනු රටක් රැවටිය හැකි නරියෙකි. එමනිසා මොවු අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණ මංත්‍රිවරයෙක් ලෙස වැඩ බාර ගැනීම සරලව සිතිය යුතු කරුණක් නොවේ.
ගුරු වැඩවර්ජනයෙන් ඇණගත් ආණ්ඩුව මේ සැරසෙන්නේ කුමක් සදහාද යන්න විමසිල්ලෙන් බලා සිටිනවාට වඩා දැන්ම ඊට සුදානම් ව සිටිම උචිතය.
මෙහිදි ඔහුගේ සහයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් ද අධික්ෂණ මන්ත්‍රී වරයෙක් ලෙස පත්කොට තිබේ. ඔවුන් 5 වන දින වැඩ බාරගෙන තිබේ. ඊට අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද එක්ව සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...


No comments:
Post a Comment