රැකියා ලබදීමේදි බාහිර උපාධිධාරින්ට අඩු සැලකිල්ලකට ලක්කිරීමට ආණ්ඩුව කටයුතු කරන නව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි. සියලු රැකියා විරහිත උපාධිධාරින් අතරින් අභ්‍යන්තර උපාධිධාරින් 20000ක් 25000 ක් පමණ සිටින බවට ගණන් බලා ඇත.
ඒ අනුව මෙම ගැටළුව අවසන් කර උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලින් නිදහස් වීමට ආණ්ඩුව කල්පනා කරයි. ඒ අනුව බොහෝ කාලයකට වැඩිදෙනෙක් උද්ඝෝෂණ වලට සහභාගිවිමේ නැඹුරුව මෙයින් අවසන් කළ හැකිබවට ආණ්ඩුව ගණන් බලා ඇත. ඒ අනුව මැතිවරණයට ආසන්නවත්ම උපාධිධාරින් පුහුණුවට බදවා ගනු ඇත.
නමුත් මෙයාට ප්‍රතිචාර ලෙස සියලුම උපාධිධාරින්ට පෙළ ගස්වන බව රැකියා විරහිත උපාධිධාරි සංගමයේ නියෝජිතයෙක් ප්‍රකාශ කර සිටියේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ,රැකියා විරහිත උපාධිධාරින්ගේ දෙමාපියන් ද අරගලයට එකතුවිමට සාකච්ඡා කරමින් සිටින බවයි. ඒ අනුව සියලු උපාධිධාරින්ට රැකියා දීම ආණ්ඩුවේ මැතිවරණ කාල සටහනට අනුව නොකර ඉක්මනින්ම ගැටළු විසදිය යුතු බවයි. නොඑසේනම් මෙම ගැටළුව මිටවඩා බරපතලය වියහැකි බව ඔහු සදහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment