අද සිට ක්‍රියාත්මක වන පරිදී තෙල් මිල ඉහළ දමා තිබේ .පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය. ඒ අනුව අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි තෙල් මිල මෙසේ සංශොදනය
වේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 1L- 137 -145 දක්වා ඉහළට රු 8 කින් වැඩිවේ
ඩීසල් 1L - 109-118 දක්වා ඉහළට රු 9න් වැඩිවේ.
ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් 1L රු148- ,රු155 ක් දක්වා ඉහළට ,රු 7 න් වැඩිවේ
සුපර් ඩීසල් 1L -119 -129 දක්වා ඉහළට,රු10 කින් වැඩිවේ.
ඒ අනුව හෙට දිනය ආණ්ඩුවට හැකි පමණ බැන වැදී නැවත තෙල් මිල වැඩිකරන තෙක් නිහඩව සිටිමු. එසේම භණ්ඩ මිල වැඩිවිම කර්මයේ පලවිපාක ලෙස සලකා සිටීම යෝග්‍යය වේ. වැරදිමකින් හෝ මෙයින් මිදීමේ මාර්ගයක් නොසිතන්න. එසේම මෙයින් මිදීමේ දේශපාලනයට බැන වැදිය යුතුය. ඉන් ලැබෙන සහනයෙන් කලක් සිතහදා ගෙන හැකි පමණ වෙරයොදා වැඩකර ඉක්මනින්ම මියගොස් හොද තැනක ඉපදෙන්නට පතමු.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment