Thursday, July 5, 2018

හෝමාගම වැනසීම හානියක් නෙවෙයි ලු..

හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය අද විරෝධතා පාගනක් හා උද්ඝෝෂකයක් බතතරමුල්ලේ මහ නගර හා බස්නාහිර සංවර්ධනන අමාත්‍යාංශය  ඉදිරිපිට පැවැත්විණි.
එහිදී විරෝධතාවේ නියැලුණු හොමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට සාකච්ඡාවක් ලබාදුන්නේය. ඊට කිසිදු ඇමතිවරයෙක් සහභාගි නොවීය. සාක්ච්ඡාවේදි අමාත්‍යාංශ ලේකම් සදහන්කර සිටියේ සංවර්ධන ව්‍යාපෘතිවලට ජනතාවගේ ඉඩම් ලබා නොගන්නා බවයි. නමුත් එහි දෙශපාලන ක්‍රියාවලියක් මත සිදුවන ව්‍යාපෘතියක් බව ඔහු පිළිගත්තේය. පරිසරයට හා ජනතාවට සිදුවන හානිය අවම එකක් බව ප්‍රකාශ කිරීමට ලේකම් තුමා උත්සහ දැරීය. එකිනෙකට පරස්පර ප්‍රකාශ කළ එතුමා මේ පිළිබඳව කරුණු වසන්කිරීමට උත්සහ දැරූවේය. සෑම විටම ජනතාව සන්සුන් කීරීමට කතා කළ ලේකම්වරයා ප්‍රශ්න වලින් පලායමින් එකිනෙකට නොගැලපෙන පිළිතුරු ලබාදී තිබේ. එහිදී හොමාගම වැනසීම විනාශයක් නොවන්නේ කෙසේදැයි සාකච්ඡාවට සහභාගි වු  පිරිසි ප්‍රශ්න කර සිටියේය.


මෙම සාකච්ඡව අසාර්ථක වු පසු පිරිස නැවත උද්ඝෝෂණයේ නිරත විය. එහිදී අමාත්‍යවරයාට  සංදේශයක් බාරදෙන ලදි.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...