Wednesday, July 4, 2018

අකිලගේ මැරයන් ගුරු සංගම් සභාපතිට පහර දෙයි.

අද දින ක්‍රියාත්මක කළ ගුරු විදුහල්පති වැඩවර්ජනය සාර්ථක විය. එසේම අද වැඩට නොගිය ගුරුවරු ඉසුරුපාය ඉදිරියට පැමිණියේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සදහා ය. මෙම උද්ඝෝෂණය අතර තුර මැර ප්‍රාරහාරයක් එල්ළකර තිබේ. ඉන් ලංකා ගුරු සංගමයේ සභාපති තුවාල ලැබීය. මෙමෙ ප්‍රහාරය  අධ්‍යාපන ඇමතිවරයාගේ ගෝල බාලයන් විසින් සිදුකළ බව ගුරු



සංගම් පවසයි.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...