වසර ගණනවක සිට විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක ශිෂ්‍යයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන් මංජුසාව කලා උළෙල අද සවස 6.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය එළිමහන් රංගපීඨයේ පැවැත්වේ.
මෙහිදී
ගායන
නිවේදනය
නර්තනය
නාට්‍ය
චායාරූප
චිත්‍ර
යන තරග අංශ හරහා සහභාගි වුවන්ට සහතික හා කුසලාන පිරිනැමීමට නියමිතය. එසේම නාට්‍ය ,ගායන හා නිවේදන තරගයන්ගේ අවසාන වටය අද සවස පැවැත්වෙන බව කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සදහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment