Monday, July 2, 2018

නවක වද සංවිධායකයින් අවශ්‍යව ඇත.

අධ්‍යාපනය විකීවිකීණීම සදහා වු ක්‍රියාදාමය ආණ්ඩුව ඉදිරියට ගෙනයයි. එහෙත් අන්තරය සටන් කිරීම නිසා ආණ්ඩුව සිතන පරිදි එය ක්‍රියාත්මක කළ නොහැකිය. දැන් අතරය මර්දනය කරන්නේ කෙසේද ? එය සරල නොවුණත් ආණ්ඩුව ඊට අතගසා තිබේ. ඊට සෑම විශ්වවිද්‍යාලයක් මට්ටමින් නවනවකවදය එරෙහි යැයි කියා ගන්නා සංසංවිධාන ගොඩනගා තිබේ. අන්කිසිදු ක්‍රමයකට වඩා ශිෂ්‍ය ව්‍යාපාරය සමාජය ඉදිරියේ අප කීර්තියට පත්කළ හැකි බව ආණ්ඩුව දනී. එමනිසා ඊට අවශ්‍ය මුලික ක්‍රියාවලිය සා‍ර්ථකව අවසන් කිරීමට ආණ්ඩුවට හැකිව තිබේ.

දැන් නවනවකවදයට එරෙහි සංවිධානයක් ඇත. එය ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් පිරී පැවතීම තවත් හොදය. නමුත් ආණ්ඩුවට කිසිවෙක් නවකවදය තව කෙකුට ලබා දෙනකම් සිට ඔවුන් අල්ලා සිරකරන තෙක් සිටිය නොහැක. එම නිසා නවක වදය ලබා දෙන්නන්ද නිර්මාණය කරමින් තිබේ. ඊට කළ යුත්තේ නවක වදය ලබා දෙන අතර තුර ආදාළ නිල්නිලධාරියෙක්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම පමණී. ඊට විශාල ප්‍රමණයක් දායක නොවුනත් දායක වන කිහිපදෙනෙකුට මුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාවලිය අඩපණ කළ හැක. ඉන් ආණ්ඩුවට තම අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලිය සුළු මොහොතකට හෝ ඉදිරියට ගත හැකිය. එම නිසා අධ්‍යාපනය විිකිණීට එරෙහි බලවේග මේ පිළිබඳව වැඩි අවධායකින් කටයුතු කිරීම යෝග්‍ය වේ.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...