ඉතිහාසය හාරා ඇවිස්සිමේදී ලංකා දෙශපාලනයට හොකම අලුත් දෙයක් නොවේ. ඊට හේතුව වී තිබෙන්නේ මේ සමාජය ගොඩනගා තිබෙන ක්‍රියා කාරී පද්පද්ධයයි. එය ලංකාවට පමක් පොදු තත්වයක් නොවේ. එය ඇග කිලිපොළා යන සිදුවීම් ජාලයක් එකතුවකි.
පොදුවේ ලොකයේ සියලු දෙනා
ජීවත් විම සදහා රැකියාවක් කළ යුතුය. ඒ තමන්ගේ මුලික අවශ්‍යතා සපයා ගැනිමේ ක්‍රමවේදයයි. එහෙත් හැමෝම එසේ නොකරතී. සමහරු ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිතී. එය ලොව පිලිගත් මුල ධර්මය නිසා මෙහි මුලිකයා බවට ව්‍යාපාරිකයන් පත්ව තිබේ. ඔවුන් සියල්ල හසුරුවති. ඇලෝසියස්ට ලංකා පාර්ලිමෙන්තුව මිලට ගැනීමට හැකිවිය. එය එසේ වනුයේ ජිවත්වීමට රැකියා සොයන අප ගැන තීන්දු කරනුයේ දෙශපාලනය තුල නිසාවෙනි. එයින් කිසිවෙකුට පිටව යා නොහැක. නමුත් මේ ලොකයේ පවතින මුලධාර්මික කොන්දේසි වලට අනුව අපගේ සියල්ල පවතින දෙශපාලන ක්‍රියාවලියට බාරදි හමාරය. දැන් එකි කොන්දේසි අනුව කෝටි ගණනක මිනිසුන් ගේ ශ්‍රමයට ලැබිය යුතු වැටුප සොරකම් කරයි. ඒ අනුව සියල්ල ක්‍රියාත්මක වන්නේ මෙම කොන්දේසි මතනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සොරෙකු නොවන්නේ කෙසේද ? ඔහු පණ පිහිටා රැක්කේ මෛත්‍රී රනිල් රකින දෙමය. ඉන් හොද කවුද යන්න වෙන්කර ගැනීමට සිතීම පවා හොරු රකින්නන්ට දෙන අනු බලයකි. සමාජයක් ලෙස අප මෙසේ සිටිමින් කවරෙක් බලයට පැමිණයද අත්වන වෙනසක් නැත. එම නිසා මහින්දගේ සොරකම් අපට කියාදෙන්නේ රනිල් මෛත්‍රී හොද යැයි නොව සමාජ වෙනසකට අවශ්‍ය දෙශපාලනයක් කළ යුතුය යන්න නොවේද?
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment