Wednesday, July 11, 2018

ආණ්ඩුව තෙල් ම්ලි වැඩි කරන ආකාරය ප්‍රසිද්ධ කරයි



ආණ්ඩුව අද රාත්‍රී සිට තෙල් මිල ඉහළ දැමීමට සුදානමින් සිටියි. පසුගිය දා  තෙල් මිල ඉහළ දැමීමට යාමේදී ඊට ජනාධිපතිවරයා එරෙහි වූ බව සැලවිය. ජනාධිපති ඊට එරෙහි වී තිබෙන්නේ අද රාත්‍රි වනතෙක් පමණි. ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම මත තෙල් මිල පිළිබඳව සාකච්ඡව වෙනත් දෙසකට යොමුවිය.

මාධ්‍ය තුල විටින් විට ප්‍රකාශ වුයේ අද මෙන් මාස දෙකකට වරක් තෙල් මිල වැඩිවන බවයි. එය ආණ්ඩුවට අදාළ නොවන කාරණයක් ලෙස හුවා දැක්විමට ද ක්‍රියා කරනු ඇත. මින් ඉදිරියට අමිහිරි වු තෙල් මිලෙහි වැඩිවීම මාස දෙකකට වරක් සිදුවනුයේ ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති ආකාරයෙනි. මේ සැරසෙන්නේ කුමටද යන්න ජනතාවට හොදින් වැටහෙනු ඇතැයි අප සිතමු.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...