රැකියා විරහිත උපාධි ධාරීන් හට රැකියා ලබාදිම සදහා සම්මුඛ පරීක්ෂණ කැදැවා විශාල කාලයක් ගොස් ඇත. දැන් නැවත ස්ම්මුඛ පරීක්ෂණයකට කැදවා තිබේ. එය කුමක් නිසා සිද කළේද? ඇත්තෙන්ම මෙහි භයානක තත්වය වන්නේ අධ්‍යාපනය ලැබිමේ උවමනාව ශිෂ්‍යයින්ගෙන් දුරස් කිරීමය. දැන් කිසිවෙක් උපාධිය ට පිරිණැමිය යුතු අළෙවි වටිනාකම පවා පත වැටෙනු ඇත. ඉන්ද රැකියා විරහිත තරුණයා තවත් පීඩාවට පත්වනවා හැරුණාම කිසිවෙක් ඉතිරි නොවේ. මසකට උද්ඝෝෂණ විශාල ප්‍රමාණයක් සංසංවිධානය කළද ආණ්ඩුවට ඒ පිළිබද හෙට දෙන්නන් කියමින් දික්ගස්සයි.
මෙම උද්ඝෝෂණ මැදෙන් අත යට හිතවතුන් ට රැකියා බෙදමින් සිටියි. එය ළමා හා කාන්තා කාර්‍යයංශයට බදවා ගැනිමට නියමිතව සිටි උපාධි ධාරීන්ට අහ්ත්වු ඉරන්මින් පැහැදිළිවේ.
එම නිසා මෙම අරගලය පුුළුල් කළ යුතුය. ඒ සදහා දෙමාපියන් ද සටනට කැදවිය යුතුය. ඉන් ආණ්ඩුවට වන හානිය ඉතා ප්‍රබල වන නිසාම මෙ ගැටළුව මග හැර යා නොහැකිය .එම නිසා පිඩාව දුරු කිරීම ට අරගලය මුහත් කල යුතුය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment