වැලිමඩ ඌවපරණගම අලගොවියෝ පසුගිය දා තම අස්වැන්නට මිලක් ඉල්ලා උද්ඝෝෂණයක නිරතවිය. ඔවුහු තම ගැටළුව අවස්ථා ගණනාවකදි බලධාරීන් ඉදිරියට ගෙන ගියත් ඉන් පලක් වුවෙ නැත. අවසානයෙදි වැලිමඩ නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා නගරය තම ග්‍රහණයට නතුකර ගැනමට ගොවියන්ට සිදුවිය.
බිහිරන්ට බිශාල ශබ්දයක් අවශ්‍යය. එම නිසා ලොකු පුටු පොඩි පොඩි උත්ඝෝෂණකර රත්කළ නොහැක. රත් කිරීමට විශාල බලයක් අදශ්‍යය. එය වැලිමඩ ඌවපරණගම ගොවියෝ මනාව පෙන්වා දී තිබේ. ඒ අනුව ආණ්ඩුව අර්තාපල් කිලෝවක් රු 90-95 අතර ගණනකට මිලදි ගන්නා බවට පොරොන්දු වි තිබේ. මේ මිලදි ගැනම කරන්නේ රජය විසිනි. ඒ සතොස හරහාය. ඒ අනුව දිනකට අර්තාපල් කිලෝ ලක්ෂ දෙකක් මිලදි ගැනිමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...


No comments:
Post a Comment